මචන් උඹ මාව දන්නේ නැති උනාට මං උඹව ඒ කාලේ ඉදන්ම දන්නව
උඹගේ කතාව කියවනකොට මට මේ ටික තමයි හයිලයිට් උනේ :)
පලවෙනිම එක මං උඹට කියන......
කවදාකවත් ගෑණිගෙ අම්ම තාත්ත නෑදෑයෝ විෂ්වාස කරන්න එපා
දෙවෙනි එක මචන්
උඹගේ අතේ සල්ලි තියෙද්දි අළුතින් ගත්ත සපත්තු ඇඳුම් බෑග් වල එල්ලගෙන උඹගේ එක අතකින් අල්ලගෙන...