මුට හෙන ගහන්න කියල හිතන්නවත් ඕනේ නෑ , මේ කරන වැඩේ දැකල කෙනෙක් කියයි මුන්ට ගෙදර වැඩ නැතුවට පිස්සු කෙලිනවා කියල , ඒත් සහෝ මේ කරන වැඩේ උතුම්කම ගැන කියන්න වචන නෑ ! අපි පන්ති වල කට්ට කාල ඉගෙන ගන්න දේවල් ඔක්කොම මෙතන උඹ නිකන්ම දානවා . උඹට පින් අයිති වෙනවා , මේ ඇස් පාදන 1ට . :yes: . මේක ගැන කියන්න වචන...