හරි හරි බන් මම මේ එක පොස්ට් එකකවත් දාලා නැහැනේ උබ Demon 1 and Demon 2 කියලා මම කොහොමත් ඒ උබ කියලා හිතන්නේ නැහැ. උබ හොද පොරක්. අෆි කව්රුත් ෆේක් ප්‍රොෆයිල් එකක් හින්දා රන්ඩු වෙන්න ඕනේ නැහැ අනිත් එක Dimonටත් ඕනේ එකම තමයි ඔන්න එහෙනම් මම වැරදි දෙයක් කිව්වානම් මට sorry වෙන්න:):):)