"ඕක තාමනම් යෝජිත පනතක් පමනයි සම්මත වෙලානෑ.
එනිසා සම්මත වෙන්න පෙර ඕක පබ්ලිශ් කරපු දින සිට දින 30ක් තුල සුප්‍රිම් උසාවියේ අභියෝගකල හැකියි.මුදල් බලය ඇත්තේ පාර් ලිමෙන්තුවටයි ඔබපත්කල ඔබේ නියෝජිතයන්ට මෙය ඇත්තවශයෙන්ම මහජනයා පෙලන උන් අගතියෙන් අගතියටම පත්කරන බවට පෙන්වා පර්ලිමෙන්තුව තුල පරාජය කරන්නට...