මන් ක්ලාස් ගිය සන්නා සර් කිවුවේ හිතැන් පුරවනවා වගේ වැඩ පේපර් බලන එවුන්ට පුරවන්න තිබ්බහම පහත දැක්වෙන වාසි ලැබෙනවා කියලා..
1. "යකෝ මූ අපිටත් චාන්ස් එකක් දීලනේ අඩුගානෙ හිස් තැනක් පුරවන්නවත් ඉඩ තියලා, හරි වැරදි දදා ඉඳලා එපා වෙලා හිටියේ" වගේ සිතුවිල්ලක් ඇවිත් බලන එකාම ඌට හිතෙන උත්තර දාගෙන ලකුනු...