• ගැහැනිය මද සුලගින් පවා නැමීයන,එහෙත් කුණාටුවකින් වුවද නොසැලෙන තැනැත්තියකි.
• දෙව්ලොව ගීතය තාරකාවන්ය,මනුලොව ගීතය කාන්තාවන්ය
• රෝසමල් දකින තැනැත්තා එහි ඇති කටුද දැකිය යුතුය
• මිනිසාගේ අභිවෘද්ධියේ මාවත ගැහැනියයි
• ගැහැනුන්ගේ සමහර වැරදි වලට වගකිව යුත්තේ පිරිමින්ය,පිරිමින්ගේ බොහෝ හොද ගතිගුණ වලට...