උඹේ වැඩේට හරියටම හරියන්නෙ මේක, ශොප් වල තියෙනව 10 - 12 වාගෙ, මේක වැඩිහිටියන්ට හදපු එකක්, අයිකන් එහෙමත් ලොකුයි, ෆිසිකල් බට්න් තියෙන්නෙ, හොඳ ෆෝන් එකක් මම 6GB රැම් එකක් තියෙන එකකුත් දැක්කා. ඉස්සුව කියල ලොකුවට බය වෙන්න ඕනෙත් නෑ, ගොඩක් උන් ජපන් වලින්ම ගේනවා, රාගම ශොප් එකක දැක්ක මේකෙ බ්‍රෑන්ඩ් දෙක...