හන්තානෙට පායන හද
ලස්සනයිද කියන්න
යාළුවා නොදකින පුරහද
ටියුලිප්ට හැකිය දකින්න....
අදුරුලලා වහිනා කල
එළකිරි බිම තෙමෙන්න
කුඩය යටින් යාළුවා යන කළ
එපා තනිය දැනෙන්න....
හන්තානෙට..........
බ්ලැක්ටියුලිප් අත වනාවී
එපා අහක බලන්න
යාළුවා ගැන මතකය ගුලිකර
එලකිරියට දමන්න.....:(:(
:love::love::love: