ත්‍රෙඩ් එක ඔහේ ඉඳන් හොරෙන් බලල පලයන්. නිමාලිට වැඩිය හෙළුමෙන් ඉදලනේ මත වාදේ පැල කරේ. උබේ නෑයෝ කවුද දැන් ඉන්නේ ගෑස් පෝලිම් වල? ඩිසල් පොලින් වල? (සහෝදරයා, සහෝදරි, අම්මා,තාත්තා/ වයිෆ් ගේ සහෝදරයා, සහෝදරි, අම්මා,තාත්තා) එයාල කෝල් කරලා මැසේජ් කරලා පෝලිමේ ඉන්නේ කියන සැරයක් ගානේ දුවගෙන ඇවිත් මේ ත්‍රෙඩ්...