1. virajkavn

    දරුණු ප්‍රශ්නයක්.

    රෑට කන්නේ නැහැ.
  2. virajkavn

    උඹලා හදිසි අවශ්‍යතාවයකට ගන්න තැන්පතුවක් තියාගෙන ඉන්නවද..?

    owi, mona slli hamba unath 1/4 ekak e Account ekata obala thmayi ithuru tika ganan hadanne.
  3. virajkavn

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 2

    ඇවිදින එකට ඇග දැන් හුරු වෙලා. එකයි HIIT එකක් කරන්න රෙස්ට් එකක් ඕනි. දවසක් ඇර දවසක් තමයි. රෙසිස්ටන් එක්සසයිස් (බර ඉසිලීම් ) මහා බරක් නෙමයි වෙනද ඇවිදින් යනකොට දැන් වතුර බෝතලයක් අරං යන්න. 1mint ඇවිදින්න 1 mint දුවන්න ඔය වගේ සරල විදිහට වැඩි කරන්න. හවස අවිදනම් එක දැන් උදේට කරන්න
  4. virajkavn

    google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

    eka hodayi wage. note 9pro eka patta neda ban
  5. virajkavn

    google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

    අපෝ ලුමිය එක මල ජරාවක්. රිටන් කොලා :( අඩේ ෆෝන් එකක් කියන පලයන්කෝ ------ Post added on 1611920750
  6. virajkavn

    google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

    bump මිත්‍රවරුනි, අනිතිමට ඔයාල කියපු කාරණා සේරම එකතු කරලා මෙහෙම කරන්න හිතුව. daraz මගුලෙන් ලුමිය 532 ගන්නවා 5000කට එකේ අර Iphone එකේ වගේ add account ගිහින් ගූගල් දෙනවා contact sync වෙන්න. (ඩුවල් සිම්/ 5000 නිසා ) උබලගේ ඔපිනියොන් මොනවද ? ------ Post added on 1611482198
  7. virajkavn

    google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

    අඩෝ තැන්ක්ස්. බලමු ලුමියා මගුලෙන් වැඩේ කරගන්න පුල්වන්ද කියල එහෙමද ? ------ Post added on 1611458185
  8. virajkavn

    google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

    Microsoft Lumia 532 මේක හරි එත් මේක ANDROID නෙමයි. ANDROID ගහන්න බැරිද ? DARAZ එකේ තියනවා බ්‍රෑන්ඩ් නිව් 5000 යි
  9. virajkavn

    google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

    එක හොදයි මචන් ගූගෙල් CONTACT ටික සින්ක් වෙනවද ?
  10. virajkavn

    google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

    කටිටිය, මට ගන්න ඕනි google contacts sync වෙන කුඩා ෆෝන් එකක්. බැටරි ලයිෆ් එක තමයි ඕනි. දන්නා ෆෝන් එකක් තියද ? (ලොකු තඩි DISPAL එපා වෙලා තියෙන්නේ :( ) බිම වැටුනත් අවුක් නැති එකක්. ඔලුවේ තියෙන්නේ ඉස්සර තිබුන 110 නොකියා එකට + google contacts sync(WIFI) උනානං මරු :P ජය
  11. virajkavn

    THE MEME THREAD - PART 4

  12. virajkavn

    PCR පරීක්ෂණ කරගන්න තැන් සහ වියදම

    රත්නපුරේ සිංහ එකත් කරනවා දැන්
  13. virajkavn

    Questions Google sheets/Excel වැඩ්ඩෝ එන්ඩෝ..

    vinura kithmal වැඩේ ගොඩ. තැන්ක්ස් මචෝ මම වනුවෙන් මහන්සි වෙලා මේක කරලා දුන්නට. හැමෝටම තැන්ක්ස් ත්‍රෙඩ් කොලොස්.... VK
  14. virajkavn

    Questions Google sheets/Excel වැඩ්ඩෝ එන්ඩෝ..

    කිරියනි, මගේ ගුගල් ශිට් එකක මෙහෙම ඩේට ටිකක් තියනවා. මට ඕනි මේ ඩේට ටික පහල තියන පිළිවෙලට හදාගන්න පුළුවන් ෆෝමියුලා එකක් ඕනි (ෆිල්ට්ටර් කොරලා කොපි කොරල එපා වෙනවා. ඩේට ගොඩයි පැටලෙනවා එකයි බන්. පුලුවන්නම් බලලා හදලා දීපල්ලා ලොකු උදව්වක් VK

    No contents