DESKTOP BACKGROUND එකට_VIDEO එකක්_දානහැටි
ආයුබෝවන් ! එළකිරි කමියුනිටි එකේ මම පල කරන 6 වෙනි ලිපියයි මේ අද ත්‍රෙඩ් එක පටන් ගන්න ඉස්සර යමක් කියන්න හිතුවා මම ElaKiri.com එකට ලිපි ලියන්න අරගෙන තාම මාස තුනක්වත් නැහැ ඒත් මම පල කරපු හැම ලිපියකටම හොද ප්‍රතිචාර ලැබුනා ගොඩ දෙනෙක් මාව දිරිමත් කළා ඒකට...