ගමේ උනුත් කියනව කියන්නේ ටිකක් දරුණුවට සිද්ධිය යනව ඇතිනේ... මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි අධ්යාපනේ කඩා කප්පල් වෙන්න පුළුවන්. උසස් පෙළ පංති යවද්දි, ගැලපෙන වයසේ කෙල්ලෙක් ඉන්න ගෙදරක නවත්තපන්. කෙල්ලෙකුට හිත ගියා නම් ඕක අනික් පැත්තට කැරකෙනවා. නැත්නම් මෝහනය කරල මොකක් හරි කරගන්න වෙනවා. ලොකු...