DAIHATSU HIJET එක ගැන ලියන්න කියල සැහෙන ඉල්ලලා තිබුනා . අද මම කියන්නම් ඒ ගැන. මේකත් කලින් වගේමයි ජපානේ උසේ කරන්නේ. ඉතින් විස්තර කියන්න යන්නේ නැහැ EVERY වගේමයි. FEATURES ගැන නම් කතාකරන්නේ නැහැ.
මේ වාහන ලංකාවට එන CONDITION මගෙන් අහන්න එපා. මම ලියන්නේ මම ගෙනාපු වාහන පමණයි. මේකේ වර්ග ගණනාවක්...