මම අද ඔයාලට දෙන්නේ Desktop එකට සම්බන්ද Software එකක් .....මේ Software එකෙන් තමන්ට ඕන විදියකට Desktop ICONS සංස්කරණය කර ගන්න පුළුවන් .... ඕන හැඩයකට හදා ගන්න පුළුවන් ..... හැබැයි මේ Software එක හදලා තියෙන්නේ WIN 7 වලට .... :yes:
අනිත් O/S දාන්න පුළුවන් කියලා මම TRY කරලා නැ . TRY කරලා බලන්නකෝ...