ඔබ සමග මම බොහෝදුරට එකඟයි..
මහින්දගෙ ආන්ඩුවත් වැරදි නොකරන ආන්ඩුවක් නොවෙයි. ජනමාධ්‍ය නිදහස, වෙලඳපොල පාලනය, අන්තර්ජාතික සබඳතා, වැනි බොහෝ ක්ෂේත්‍ර වල ප්‍රගතිය නම් ගොඩක් පහල මට්ටමට තියෙන්නෙ. එවා බලගන්න ඉන්න මහින්දගෙ ආන්ඩුවෙ ඉන්න ඇමතියො ටික සහ අනිත් සනුහරේ තමයි ගම කන්නෙ.
අපි මහින්දව එලවලා...