මචං මං උබේ මුල් ත්‍රෙඩ් එක කියෙවුවා. ඇත්තටම අවංකවම මට උබ ගැන දුකයි. මචං මටත් ඔයිට සමාන සිද්දියක් වෙලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. මම ඉස්කොලේ යන කාලේ. එදා මම දුක් උනා. කෙල්ලගේ ගෙදර ගිහින් පින් සෙන්ඩු උනා. හඩා වැටුනා. වස බොන්න හැදුවා. ගගේ පනින්න හැදුවා. ඒ සිද්දියට අවුරැදු 10කට වැඩියි. ඒත් මචං අද මට...