ගොඩ කාලෙකින්
නැවතත් සිහින ලොවට ඇරයුම් !
මොංගල් වෙච්ච ජීවිතේ අස්සෙ දිනය දිනය ගෙවී යද්දී එළකිරියේ දොරගුළු වහල නොතිබුනාට යමක් කරන්න තරං හයියක් තිබුනේ නෑ .
අද DCSDj යාළුවගේ පෝස්ට් එක දැකල හිතුන , අද බලපු :(:(:(:(:( ලස්සන සිතුවමක් ඔයාල එක්ක බෙදා ගන්න .
වැඩිය කතා නැතිව අපි කතාව ගැනම කතාවට බහිමු...