1. D

    ශද්ධා TV එකේ BMICH වැලන්ටයින් පුජාව යනව

    මචන් හිරු වැලන්ටයින් කෝච්චියෙ ගියෙ කොහොද මේපාර
  2. D

    Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව

    මමත් වැලන්ටයින් නිලවශයෙන් හරියටම සමරන්න ඔනෙ නිසා ක්‍රිස්තියානි වෙලා ෆන් ගන්නවා ආමේන්..:) ගෙම්බො වගේ වෙලා ඉදල බැනෙ බන් ලෝකෙ එක්ක යනව මමත් ඉස්සරහට..මේ කෙහෙල්මල් සිංහලකමයි අවු 2500ක ඉතිහාසෙ කන්නද:no:
  3. D

    බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

    100% true අපේ උන්මයි අපේ දේවල් කාගන්නෙ,,අපේ එවුන් ඕනදේකට ඉඩදෙන පට්ට නිවට දීන ජාතියක් වෙලා දැන්
  4. D

    බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

    සිංහල බෞද්ධයන්ට කෙල උන රහස තමා,,මොකෙක් හරි ඇවිල්ල ඇරල ගියත් ඒක හොද දෙයක් බන් කියන එක...:lol::lol: වැලන්ටයින් එපානම් නොකර ඉන්න කියනව මිසක් මොකටද මේක අපේ ආගමට සම්බන්ද කරගන්නෙ,,අහකයන ඒව පුම්බල පෙන්නන එකෙන් අපේ ආගමයි හෑල්ලු වෙන්නෙ හැමදාම කියනව වගේ බෞද්ධාගමට මුස්ලිම් අයවත් වෙක එකෙක්වත් නෙවේ...
  5. D

    සිංහලේ නිසා රිදවාගත් නෙත් FM..

    කතාව 99%ක් ඇත්ත අද සිංහල කිව්වට සිංහලකම රැකගන්න එකෙක් නෑ නමුත් දෙමල මුස්ලිම් මිනිස්සු තමන්ගෙ අනන්යතාව ආරක්ශාකරන් ඉන්නව සිංහල අය පොශ් වෙනව කිය කිය අනාගන්නවා අන්තිමට රටක්ජාතියක් නෑ ගොඩක් එවුන් වෙබ් එකේ පොර සිංහල ටෝක් දෙනව උන්ගෙ චරිත කලු සුද්දන්ට අන්තයි එනිසා සිංහල ජාතියේ ඉදිරියක් ගැන හිතන එක බොරු...
  6. D

    13 Years Old Girl Killed In Mawathagama

    Nadeesha ge kiss video balala moll wechchi ekekda
  7. D

    සිංහලේ පුස් වෙඩිල්ලක් වෙන්න දෙන්න එපා

    If there was just a fake petriosm Sorry for motherland
  8. D

    Central Bank - BA exam papers Help

    Application call kalada
  9. D

    Central Bank - BA exam papers Help

    Ba exam call kalada cls date ewarada
  10. D

    ඉංන්දියන් IT වැඩ්ඩො ගෙන්වන්නෙ Americaවට උන ගැන්න&#35

    විශේශ පුවතක් රනිල්ගෙ සීපා ගිවිසුමේ යටි අරමුන හෙලිවේ මේය දැන ගැනීමත් සමග ඇමරිකන් ආන්ඩුව හෙල්ලි ගොස් ඇති අතර මේවන විට ඔබාමා ඇතුලු සියලු රාජය නිලදාරින් රටේ විසේශ තත්වයක් ප්‍රකාස කර ඇති අතර ඇමරිකන් හමුදාව සීරුවෙන් තබා ඇත. ලංකාව ඇමරිකාව අභිබවා මතුවීම ගැන සියලු ලෝක නායකයො මවිතය පලකරමින් මේ වන විට...
  11. D

    ඉංන්දියන් IT වැඩ්ඩො ගෙන්වන්නෙ Americaවට උන ගැන්න&#35

    කොහොමද රනිල්ගෙ මොලේ...අපි කිව්ව නේද රනිල් ලංකාව ලෝකෙ උඩින්ම උස්සල තියෙනව කියල දැන් ඉතින් ලොකෙ ඇමරිකාවටත් උඩින් අපි ඉන්නෙ..ඇමරිකාව ෆුල් හොල්මන් වෙලාලු මේව අහල...ඔබාම හාන්කවිස්යක්වත් කල්පනා උනේ නෑලු රනිල් සීපා ගිවිසුම ගහල ඇමරිකාවෙ ආර්තිකේ අල්ලගනී කියල දැන් ඉතින් 2020 වෙනකොට ඇමරිකන්කාරයො අපේ...
  12. D

    ඉන්දියාවෙන් IT වෘත්තිකයින් ගෙන්වන්නේ ඇමර&#3538

    කොහොමද රනිල්ගෙ මොලේ...අපි කිව්ව නේද රනිල් ලංකාව ලෝකෙ උඩින්ම උස්සල තියෙනව කියල දැන් ඉතින් ලොකෙ ඇමරිකාවටත් උඩින් අපි ඉන්නෙ..ඇමරිකාව ෆුල් හොල්මන් වෙලාලු මේව අහල...ඔබාම හාන්කවිස්යක්වත් කල්පනා උනේ නෑලු රනිල් සීපා ගිවිසුම ගහල ඇමරිකාවෙ ආර්තිකේ අල්ලගනී කියල දැන් ඉතින් 2020 වෙනකොට ඇමරිකන් කාරයො අපේ...
  13. D

    [video]ඉන්දියානුවෝ ගෙන්නන්නේ ඇමරිකාවට ගහන්න! - &#352

    කොහොමද රනිල්ගෙ මොලේ...අපි කිව්ව නේද රනිල් ලංකාව ලෝකෙ උඩින්ම උස්සල තියෙනව කියල දැන් ඉතින් ලොකෙ ඇමරිකාවටත් උඩින් අපි ඉන්නෙ..ඇමරිකාව ෆුල් හොල්මන් වෙලාලු මේව අහල...ඔබාම හාන්කවිස්යක්වත් කල්පනා උනේ නෑලු රනිල් සීපා ගිවිසුම ගහල ඇමරිකාවෙ ආර්තිකේ අල්ලගනී කියල දැන් ඉතින් 2020 වෙනකොට ඇමරිකන් කාරයො අපේ...
  14. D

    SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා

    ගොඩක් පින්... ඔබට හැම විභාගයකින්ම ජයෙන් ජය පතනවා... ජීවිතේ සෑම අතින්ම අතිසාර්තක වේවා
  15. D

    සුලේකා

    පව් බන්,,මේව එඩිට් කරපු ඒවද? අහින්සක කෙල්ලන්ගෙ ජීවිත විනාශකරන්න හොද නෑ ඇත්තටම එඩිට් කරනනම් පව් මේ කෙල්ල
  16. D

    සිංහලේ වියාපාරය කුමක් සදහාද ??

    Sinhale Sinhale kiyaganne culture ekak ona nisa kiyala hithuwe Eth menna passa paththe sinhaley kiyala pachcha kota ganna kello polin wala Kudu wikunana ewunut sinhalet pachcha gahala Kudu deal karana car wala sticker gahan Mey mona jork da

    No contents