අසම්මත~ප්‍රේමය
ඔන්න මම කට්ටියටම නිවාඩු පාඩුවේ කියවන්න කියල පොඩි පොතක් ගෙනාවා
කට්ටිය හිතනව ඇති මට පිස්සුද දන්නෙ නෑ කියලා
පොතක් තමා PDF එකක්.මේක තියෙන්නේ එක් තරා ආදර කතාවක් ගැන
ඒක අසම්මත ප්‍රේමයක්.කට්ටිය හිතයි සම ලිච්ගික කේස් එකක් ද කියලා
නෑ නෑ එහෙම මගුලක් නෙමෙයි
මේක තියෙන්නෙ මල්ලි කෙනෙක්...