1. delmar

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    යකෝ ඒ ජයනාතයානේ?
  2. delmar

    වතුර-විස-වී

    අඩෝ මචං උඹ පට්ටෙටම ලියලා තියනවා උඩ ඉන්න දෙයියෝ මේ අපරාද ගැන බලාගන්න කියලා තමයි බං මම ඉල්ලන්නේ
  3. delmar

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    වසරේ හොදම කාටූන් කිහිපය අතරට දාන්න පුලුවං කාටූන් එකක් මේක පල වුනේ අද (අගෝස්තු 7) ලක්බිම පත්තරේ ඇන්දේ හසන්ත විජේනායක
  4. delmar

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ශ්‍රී ලංකීය රංග කෂේත්‍රෙය් නොමැකෙන සලකුනු තැබූ සීතා කුමාරි ඇහැලේපොල මහත්මිය පසුගිය දින අප අතරින් සදහටම සමු ගත්තේය... එළකිරි රේඩියෝ පවුලේ අපි සැවොම ඇයට නිවන්සුව පතමු
  5. delmar

    2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    කකුල පාගමුද?

    No contents