මේ බ්ලැකා සහ අනෙකුත් සමාජිකයිනි මම යනවා බන් මේ මඟුල පට්ට ස්ලෝ...:frown::angry:කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!:yes:
ටූ ලිටල්,ලකියා,අවුරෝරා,කැන්ඩියා,සුපුන්.කසුන් කේ,එච්_අබේසිංහ,දිල්රසාන්,මම කට්ටා...සහ මෙකී නොකී කට්ටිය මධ්‍යම රාත්‍රියේ සෙට් වෙමු!;)