1. markhaloce

    ඇට කැසිල්ල... 18+

    ගෙදරක තනියම ඉඳපං :D :D :D එතකොට හොරු පනියි :D :D පැන්න ගමං කොටපං :D :D :D පොලිසියෙන් ඇහුවාම කියපං සොම්බියෙක් කියල හිතිල කෙටුව කියල :D :D
  2. markhaloce

    ElaKiri Programmer's Club

    :yes: :yes: ඕනෙම සංඛ්‍යාවක සෘණ බලය කියන්නෙ එක යට ධන බලය :yes: :yes:
  3. markhaloce

    දත රිදෙනවා හෙල්ප්

    එහෙනං උඹට තව වැඩිකල් ආයුෂ නෑ :baffled: :baffled: කිඹුල බෙහෙත් දෙන තැන මල්ශාලා දෙකක්ම දාලලු තියෙන්නෙ :yes: :yes: කිඹුලමයි කිව්වෙ :yes: :yes: ඉතිං උගෙන් බෙහෙත් ගන්න උන්ට වෙන දේ හිතාගනිංකො :sorry: :sorry:
  4. markhaloce

    18+ පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල රඟපාන්න ගන්න හොඳයි :baffled: :baffled: ඩොත්‍රාකි උන් ආයෙත් කතාවට එන්ටර් වෙන්නනෙ යන්නෙ :D :D සීසන් හයට ගත්තනං හරි :D :D කොහොමත් සිඞ්හලුන්ගෙයි ඩොත්‍රාකිලගෙයි පෙනුම ටිකක් එක වගේ :D :D
  5. markhaloce

    SLT - We Need More GB

    හම්බවෙයි කට ඇරං බලං ඉඳපල්ල :dull: :dull: ඕකුන් උඹලගෙ අඳෝනාව අහල වැඩිපුර ජීබී දුන්නොත් මං මගෙ ඔළුව ගිලිනව :yes: :yes:
  6. markhaloce

    God

    ගෝඩ්ටත් වෙන්නෙ ඒ ටිකම තමා :yes: :yes:
  7. markhaloce

    God

    ගෝඩ් දැන් වයසට ගිහිං.. :yes: :yes: හිටිය වගේ නෙමේ.. :no: :no: තව ටික කාලෙකිං ඇවිදගන්නත් බැරුව යයි :no: :no: අංශභාගෙ හැදිල එකතැන් වෙයි :sorry: :sorry: එතකොට සලකන්නවත් කවුරුත් නෑ. :sorry: :sorry: අන්තිමට ගෝඩ්ට වෙන්නෙ කොට්ට බබාට එහාපැත්තෙ ඇඳේ වැතිරිලා කුණුවෙලා මැරිල යන්න.. :oo: :oo: මන්න පාර කන්න...
  8. markhaloce

    බ්ලොක් ගල් කපන්න උදව්වක්

    බ්ලොක් ගල් දාන්න එපා බං :no: :no: හයිය මදි :no: :no: ඉස්සරහට ලඞ්කාවට සෑහෙන්න භුමිකම්පා එන්න තියෙනව :confused: :confused: බිත්ති වලට යට වෙලා මැරෙන්නයි වෙන්නෙ :sorry: :sorry:
  9. markhaloce

    ඇට කැසිල්ල... 18+

    ඉතිං ඒක හොඳ නැද්ද ? :dull: :dull:
  10. markhaloce

    ElaKiri Programmer's Club

    xEn මීන්ස් x ඉන්ටු ටෙන් ටු ද පවර් n :yes: :yes: ඉන් දිස් කේස් numOfOranges ඊස් 50 ඉන්ටු 10 ටු ද පවර් මයිනස් වන් විච් මීන්ස් 50 ඩිවයිඩ් බයි 10 :yes: :yes: 10^-1 = 1/10 10^-5 = 1/(10^5) :yes: :yes: සෝ numOfOranges = 5 numOfApples = 1 numOfOranges + numOfApples = 6 (numOfOranges + numOfApples)/2 = 3
  11. markhaloce

    Elakiri patta slow welada connect wenna giyama?

    ping elakiri.com ගහල බලපං රෙස්පොන්ස් ටයිම් එක කීයද කියල.. :dull: :dull: උඹ ඩෑලොග් ද ? :dull:
  12. markhaloce

    ඊයෙ හොල්මනක් දැකල

    එහෙම ප්‍රශ්නයක් නෑ බොඩිය ගානට පෙට්ටියට සෙට් වෙනව :dull: :dull:
  13. markhaloce

    ඊයෙ හොල්මනක් දැකල

    පෙට්ටිය කොහොමත් මිනියට වඩා ලොකු වැඩියි නේන්නං කුකුලොහ්.. :P :P මිනියෙ ගානටම හැදුවාම කොහෙන්ද රෙදි කෑලි එහෙම අල්ලන්නෙ.. :P :P උඹල වැස්සකටවත් මලගෙදරක ගිහිං නැද්ද කොහෙද :rofl: :rofl:
  14. markhaloce

    ඊයෙ හොල්මනක් දැකල

    9 :rofl: :rofl: :rofl:
  15. markhaloce

    ඊයෙ හොල්මනක් දැකල

    බිත්තර කතාව නං 100%ක්බොරු කියල ශුවර්.. මෙහෙත් ආච්චි මලානෙ බං.. :baffled: :baffled: ඒ වුනාට ඔහොම බිත්තර තිබ්බෙ නෑ :no: :no: මං බිත්තර තියන්න යන්නෙත් නෑ ඒ ගෙදර මිනිස්සු මොනා කරයිද කව්ද දන්නෙ :dull: :dull: කෙලින්ම මන්න පාර නෙමේ දෑකැති පාර කන්න වෙන්නෙ :baffled: :baffled:
  16. markhaloce

    ඊයෙ හොල්මනක් දැකල

    බිත්තර තියන්නෑ :dull: :dull: පුළුවන්නම් මැරිච්ච එකා ආපුදෙන් මන්නෙ රෙඩී :yes: :yes: ඒ වුනාට දැන් ටිකක් භය හිතෙනව සිඞ්හලු :sorry: :sorry:
  17. markhaloce

    ඊයෙ හොල්මනක් දැකල

    සිඞ්හලු උදේ අර කඩේට ගියා... :yes: :yes: කඩේ හැමදාම ඉන්න එකා අද හිටියෙ නෑ :no: :no: උගෙ අම්ම හිටියෙ.. අරූ කෝ කියල ඇහුවාම කිව්ව අසනීප වෙලා කියල.. :sorry: :sorry: මොකක්ද අසනීපෙ කියල ඇහුවාම කඩේ හිටපු කිහිප දෙනෙක් යනකං ඉඳල කිව්ව ඌ ඊයෙ කඩේ ඉන්නකොට මැරිච්ච මනුස්සය ඇවිල්ල මොනාද ඉල්ලලු. කඩේ ඒක තිබ්බෙ නෑ...
  18. markhaloce

    ඇට කැසිල්ල... 18+

    ඕකෙ දිරල ගිහිං නෙමේ බං ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙන්නෙ භාගෙට කුණුවුනාම මීයො එහෙම ඇවිත් කනව... එහෙම කාල ඇට කටු කන්න බැරිනිසා ඒව ඉතුරු වෙනව :yes: :yes:
  19. markhaloce

    A/L පංතිය

    එක පාඩමක්වත් ලේසි වුන්නෑ බොල ඔක්කොම අමාරුයි :sorry: :sorry:

    No contents