හිනා යනව බන් උඹේ ලොජික්. අඩුමගානේ පලවෙනි ගෑනිගෙ මානසිකත්වයවත් පොඩ්ඩක් ඇනලයිස් කරපන්. එහෙම කරන්න හැකියාවක් නැත්තම් කරන්න දෙයක් නෑ. නේටිව් ඉතාලි මිනිස්සුන්ටවත් නැති අර දකුණු ඉන්දියන් ටයිප් එකේ මොරාල් එකක්නෙ යකෝ හදාගෙන තියෙන්නෙ ඒ ගෑනි.පැත්ත ගන්න මෙතන යුද්ධයක් ගියාද කිරි පුතේ. අනික උඹගෙ අයිඩල් එක ඔය...