එහෙම වැහුවනම් මොනව කියයිද
අනවශ්‍ය විදියට මිනිස්සු කුලප්පු කරනව
චන්ද ගන්න ගෙන්නගත්ත් රටවිරුවන් අද වෙනරටවල හිරවෙලා ආණ්ඩුව ඒකට වගකියන්න ඕනෙ.
විදේශ විනිමය ගේන රටවිරුවන්ට කරන අසාධාරණය ට විරුද්ධ පෙල ගැහෙන්න ඕනෙ අම්මප
චන්දෙ කල් දාගන්න කරන උප්පරවැට්ටි මේ ඒකාධිපති වියරුවකට යන්නෙ නැද්ද හා
මුහුද...