ඇයි මචන් agent ල පස්සේ යන්නේ tours plan කරගන්න. තනියම ප්ලෑන් කරගනින් , ticket book කරන එකේ ඉදන් , හොටෙල් බූකින්ග් , attractions planning , money management , ඒක මාර අතල් මචන් . පට්ට ආතල් එතකොට. ඇයි බන් තමන්ගේ සල්ලි වියදම් කරලත් එක එකාට ඕනේ විදියට යන්නේ අපේ ට්‍රිප් එක. එහෙම වැඩක් නෑ බන් . මන්...