එලකීරි එකේ කබ අදින එකේ තේරුම කට්ටියව unite කරන එක..
මේ සැරේ කබේනුත් ඒක හරියටම උනා..
team work එක උපරිමෙන් තිබුන කබයක් කියල මේක කියන්න පුළුවන්..
අනික් ටීම් එක ලීඩ් එක ගන්නකොට බයවෙන්න එපා මචන් කොහොම හරි අල්ලමු කියල නිදිමරාගෙන හැමෝම එකාවගේ වැඩ කළා..
දැන් ඇයි යකෝ මේ කබ අදින්නෙ මොනාද ලැබෙන්නෙ...