1. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    වලියක් ගියා යකෝ උබට මුකුත් මතක නෑ.. ඕක දාල thread එක විනාඩි පහක් යන්න ඉස්සෙලා අපිට කතා කරේ නෑ තොපි කියල වලියක් ගියා කුණු.. මතක නැද්ද.. සෙට් එකක් හලල කරල :lol:
  2. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    යකෝ thread එක කොච්චර fast යනවද කිව්වොත් reply කරන එක හොයාගන්න බැරුව මානසිකව වැටෙනව...
  3. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    බඩ කොර උනා යකෝ :lol:
  4. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    අඩෝ කරපං.. ඇඩේන ටිකක් තියනව දෙපැත්තෙන් ම.. :yes::yes:
  5. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    hvrdMWmn9iE අම්මෝ තාම තියනව කිහාන් කො
  6. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    :love::love:
  7. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    ඔව් ඔව්.. :lol:
  8. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    මානසිකව වැටුන හු :dull::(
  9. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    අම්මට ඔව් ඔව් :lol:
  10. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    :lol::lol::lol: ඕව myths අපි හෙන හොදයි :dull:
  11. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    :dull::dull:
  12. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    sayo newe sayu123 ද මොකද්ද දාගෙන හිටියෙ.. sayuri
  13. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    ඒක තමයි බන්.. මමත් උබ දිහා බලල ටිකක් හැදුනේ.. උබට අච්චර පතුරු යන්න බැනල උබ cooldown එකේ මුකුත් නොකිය ඉන්නෙ කොහොමද කියල.. මට බැන්න නම් ගෙදරට යන්න හිතෙන ජාතියේ මලක් පනිනව නෙ.. දැන් නම් හැබැයි හැදිල ඉන්නෙ :rolleyes:
  14. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    අඩෝ sayuඇන්ටි fb එකේ ඉන්නව බන් තාම චැට් කරනව.. එල කෙල්ල බන් කිසි ලොකු සීන් එකක් නෑ මල්ලියෝ ගාගෙන ඉන්නෙ :love:
  15. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    ඒක තමයි යකෝ backfire උනා හරියට explain කරේ නෑ.. වලිය ෆයර් උනා mta කුඩු උනා :(
  16. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    ඕන තරම් ඉන්නව බන් ඔය වගේ උන්.. මේ ලගදිත් එළකිරි එකෙන් ම ලගදි ෆිට් උන එකෙක් මට ඇරල ගියා හික් ගෑවෙන්න.. දැන් බොක්කවල් තෝර ගද්දි බොහොම ප්‍රවේසම්.. ඕව වෙන්නත් ඕන අපිට ඉගෙන ගන්න
  17. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    මට ඕකෙ අනික් පැත්ත බන්.. අලියට වගේ සේරම ඩොට් එකට මතකයි.. සමහර වෙලාවට ඒක වීක්නස් එකක් වෙනව.. :(
  18. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    ආහ් රැව්ල තමයි ඕකා කිව්වෙ මොකක් හරි වවල තිබ්බ කිව්ව මූ :lol:
  19. sachith19920726

    Elakiri Tug of War 2018 - Game Start

    අම්මේ යකෝ දැන් කොහෙද දන්නෙ නෑ ඕකා සක්විතිය හොදයි නෙ බන් :lol:

    No contents