දැනුම පොඩ්ඩක් අඩුයි තමා ඉතිං මිනිහගෙ කටට බ්රේක් නෑ. ඒත් රන්ජා සෑහෙන වැඩක් කරලා තියනවා බං රට ගියපු ගෑනු මිනිස්සුන්ගෙ ප්රශ්න වලට එහෙම. පාර්ලිමේන්තුවෙත් පොර ඒ ගැන සෑහෙන හඬක් නැගුවා. දේශපාලනෙන් පරිණත වෙද්දි ඔය කුලෑටි ගති නැතිවෙයි. රන්ජා වගේ අයත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ කියලයි මම කියන්නෙ. :D