1. ප

    Wedding Help

    Good Luck :)
  2. ප

    Wedding Help

    2000 දැම්මොත් හෝල් එකට ලක්ස 4යි ලක්සයක් වියදම් කරන්න පුලුවන්ද බොන්න දෙන්න වෙඩින් එක දවසට? ඒ ගාන පුලුවන් නම් උඹට Red Label වගේ එකකට යතහැකි. Budget එක tight නම් ගනං අඩු එකකට යන්න වෙයි. බියර් එපා කොක්ටේල් එකක් වගේ සෙට් කරපං ගෑනුන්ට :D
  3. ප

    Wedding Help

    උඹෙ ප්ලේට් එකක ගාන කියපංකො වෙඩින් එකේ? :rolleyes:
  4. ප

    Wedding Help

    ලොකු වියදමක් නැතුව කියලා මූ සිංහලෙන්ම කියලා තියෙද්දි Red Label දෙන්න කියන එක හරිද රත්තරණේ? නොදන්න කොල්ලො අමාරුවෙ නොදා හිටපං :angry:
  5. ප

    Wedding Help

    නැත්තං OLDKEG Whisky එක.
  6. ප

    Wedding Help

    Vat 9 දියං ගානත් ෂේප් පචත් නෑ :)
  7. ප

    ගොන්ජා කුජීත වෙයි !

    :yes::D අපෝ පබාල නම් වැඩක් නෑ උන්ට චන්දෙ දීපු එවුංව හොයං පුනරුත්ථාපනය කරන්න ඕනෙ :dull:
  8. ප

    ගොන්ජා කුජීත වෙයි !

    දැනුම පොඩ්ඩක් අඩුයි තමා ඉතිං මිනිහගෙ කටට බ්‍රේක් නෑ. ඒත් රන්ජා සෑහෙන වැඩක් කරලා තියනවා බං රට ගියපු ගෑනු මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට එහෙම. පාර්ලිමේන්තුවෙත් පොර ඒ ගැන සෑහෙන හඬක් නැගුවා. දේශපාලනෙන් පරිණත වෙද්දි ඔය කුලෑටි ගති නැතිවෙයි. රන්ජා වගේ අයත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ කියලයි මම කියන්නෙ. :D
  9. ප

    ^^ Best .

    Self hosted wordpress තමා හොඳ. Freeම කරගන්න ඕනෙ නම් blogger තමා ඉතිං මොකද wordpress.com free sites වැඩිය customize කරන්න බෑ :no:
  10. ප

    සටන_බලාපල්ලා

    පවු බං :(
  11. ප

    my3 palanaya saha aarthikaya

    UNP ආණ්ඩු තමා රටේ ආර්ථිකේ හැදුවෙ. පරන මිනිස්සුන්ගෙන් අහපංකො UNP ආණ්ඩුවක් තියනවා කියන්නෙ අත මිට සරු කාලයක්. බය නොවී ඉන්න අවුරුද්දක් දෙකක් යද්දි තේරෙයි :yes:
  12. ප

    ආසම_පානය-බේබද්දන්ට_පමණයි

    හොඳම එකක් කියල නම් නෑ ගල් මෙන්ඩිස් ඇරෙන්න ඕනෙ එකක් බොනවා. බීපු ජරාම එක පෙට්‍රොෆ් වොඩ්කා. නාගසලං වුනා උන් හිටි තැන් නැති වුනා ආවෙ කොහොමද දන්නෙත් නෑ පහුවදා තමා සිහිය ආවෙ :dull:
  13. ප

    Mobile Phone Accessories සිoහලු

    ඕවා genuine ද? :eek:
  14. ප

    අනුර දිසානායක විප්පලවාදී ඩීල්

    JVP එකට සල්ලි එන්නෙ කොහොමද කියලා හොයලා බලන්න ඉස්සෙල්ලා :dull:
  15. ප

    Seriously Y?

    ගාන රවුං කරන්න දස මාසේ.... කියලා කියන්නෙ :D
  16. ප

    Converter Help

    එල එල වැඩේ ගොඩ නම්. ඒත් 352x240 පට්ට අඩුයිනෙ. bitrate එහෙම අඩු කර කර බලන්න 800x480ට සෙට් වෙන්න හදාගන්න පුලුවන් වෙයි :D
  17. ප

    Converter Help

    මගෙත් මොලේ මඤ්ඤං වෙනවා මේ සීන් එකට. :dull: බලලා කියන්නං

    No contents