කලිනුත් කිව්වා වගේ නමින්ම ඉල්ලපු පොස්ට් වලින්,pm වලින් සහ google form එකෙන් තෝරාගත් අය අතරේ තමා මේවා බෙදුවේ. ඒ විදියට cloud ඉල්ලපු හැමෝටම වගේ දුන්නා. මේ ලිස්ට් එකේ නැති කිපදෙනෙක්ටත් මේ වෙද්දී දීල තියෙන්නේ. ඔයගොල්ලොත් ඔය දාපු ක්‍රම වලින් ඉල්ලලා ඒත් ලැබිල නැත්නම් මට pm එකක් දාන්න.