අපි දුන්න, දෙනවා.... අනික් team එකේ අයටත් දෙනවා..ඔව්
අනිත් අය වගේ නෙවෙයි Brotherhood අපි කියපු දේ කරපු සෙට් එකක් 2018 කඹේ ඉවර වෙලත් රෙප් පිට රෙප් ලැබුනු බව Brotherhood කට්ටිය හොදටම දන්නවා. අන්න ඒකයි Brotherhood අපේ ක්‍රමේ. මෙන්න තියෙනවා ඒවට සාක්ෂි
මෙවා ඉතින් Brotherhood එකෙන්ම විතරයි...