ඇසළ පුන් පොහොය (ජූලි මාසය)
අප මහා බෝසතාණන් වහන්සේ මහමයා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.
සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දසලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.
ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ...