1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොයි එකත් එහෙම තමයි මිනිහෝ..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහෙද තියෙන්නේ.. විකුණනවද? මට සෙට් කරලා දීප්ං උඹටත් ගානක් දෙන්නං..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    චන්ද්‍රිකාගේ කාලේ කොලේ දාලා තිබ්බ කට්ටියට මුලදි පර්මිට් එක හම්බුනා.. අපි 23 දෙනෙක් පර්මිට් ටික ලග ලග ඉස්සුවට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ ආවේ..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොරයි උඹ වැලි තොටුපලක්.. භූ විද්‍යා එකෙන් එහෙම බලපත්‍ර ගන්න එක ලේසි නෑ දැන්..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් නෑ.. මහින්දගේ කාලේ ඌට හොද තැනක් තිබ්බා.. මම ‍රැලි වලට ගියේ නෑ.. ලොකුගේටත් බෝතල් ඇරියා අජිත් පෙරේරාටත් බෝතල් ඇරියා..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගාමිණී ලොකුගේට වැඩ කරලා තමයි මිනිහෝ බාර් ලයිසන් එක ගත්තේ.. මම ඉල්ලන්නේ නෑ..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දුව දෙක වසරේ මිනිහෝ..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කනස්ට්‍රක්ශන් කම්පැනි එකයි, උකස් මධ්‍යස්ථාන 8යි, බාර් තියෙන හොටෙල් එකයි, බාර් නැති හොටෙල් එකයි, රූම්ස් දෙන හොටෙල් 4යි, පස් කන්දයි, වැලි තොටුපොලයි.. කැබ් සර්විස් එකයි. ඕව තමා..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹට දැනගන්ම ඕනේ මගේ තියෙන බිස්න්ස් මොනවද කියලද මිනිහෝ...
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකනේ මම සල්ලි නොදෙන්නේ.. බොහොමත්ම කලාතුරකින් දුන්නත් දෙන්නේ.. විටකන්න තරං සල්ලි තියෙනවා කියන්නේඑ ඒක අතිර්ක්තයක්.. උන්ට සල්ලි දෙන්නේ නෑ එහෙම උනාම මම..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බිස්න්ස් රොත්තක්ම තියෙනවා මිනිහෝ මට.. ඒවා කතා කලොත් නිකං පඩ ශෝ..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මිනිස්සුන්ට කිසිම දෙයක් නිකං දෙන්නේ නෑ මම.. කලාතුරකින් තමයි හිගන්නෙක්ට උනත් සල්ලි දෙන්නේ.. ඒත් විට කනවද කියල බලල.. විට කනවනං ඒත් දෙන්නේ නෑ.
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම පුතාට කියන්නං.. මට නං ඔය මල සමයං කරන්න විදිහක් නෑ මිනිහෝ..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ජොබ් එකක් නෑ මට..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකි මොනවා කරගත්තම මගේ මොකෝ මිනිහෝ.. ඒවා ඒකිගේ සල්ලිනේ..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේකේ කැමරාව තමයි එල.. පට්ටම ගතියට තියෙනවනේ..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ කෙල්ලට නං 25-30 අතරේ ගෙවෙනවා ඇති..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගත්තු කෙල්ලටම ඉල්ලුවා.. බොස්ට එපානං මට දෙන්න මාසෙට 10000ගානෙ පඩියෙන් කපාගන්න කිව්වා. මම බලමු කිව්වා..
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒවනං මට ඕනේ නෑ මිනිහෝ..

    No contents