1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ බඩකඩිත්තුව මට හරියන්නේ නෑ මිනිහෝ..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ.. S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එකක් කියපං එකක්.. හොද මොඩ්ල් එකක් එක්කම..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ මේක නැතුව වෙන මොකද්ද මිනිහෝ හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන්නේ ගන්න..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හැබැයි කැමරාව එහෙමනං පට්ට..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇදට යන්නේ මෝල් වෙවී ඉන්නද මිනිහෝ..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බෑ මිනිහෝ රවුමට මොන මොනවද් වගයක් මැද්දේ වැටෙනවා ඒ ඊතලෙන් ඕනේ බැක් වෙන්න..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අද විතරයි බං ඔබන්නේ.. හෙට ඉදං කෝල්ස් ගන්න්වා විතරයි.
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හැමතිස්සෙම ටිං ටොං ගගා මොකද්ද බඩකඩිත්තුවක් ඇහෙනවා මැද බට්න් එක ප්‍රෙස් වෙද්දි.. ෆෝන් එක ගෙනාපු කෙල්ල කියනවා සර්ට එක්කෝ ඇන්ඩ්‍රොයිඩ් එකක්ම ගන්න තිබ්බේ කියල..:rofl:
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බුදු ගේමක් ගහන්න ඕනේ මිනිහෝ බැක් වෙන්නත්..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    i7+ රැම් අනංමනං ඕව මම දන්නේ නෑ.. 128Gb
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    විකාරයක් මිනිහෝ...
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Doctor mobile ද මොකද්ද කියලා බිලේ තිබ්බේ.. 1 year apple care වොරන්ටි මොකද්ද සීන් එකක් හැමෝම දෙන්නෙ නැ කියල එතනින් අරං තිබ්බේ
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මෝල් වෙනවා ඒකෙන් වැඩ කරන්න ගියාම..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනේ ඔය කෝලම් නං කරන්න බෑ මිනිහෝ.. එකයි හතලිස් ගානක්..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් රතු පාට එකක්..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔන්ලයින් ඉන්නේ නං ඒකෙන් නෙමෙයි..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ මිනිහෝ හරි නම්බරේ..
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගත්ත ගත්ත..

    No contents