මේහෙම කරමු කටුස්....17500 වෙනකොට පොස්ට් කවුන්ට් කරමු.......එතකොට වැඩිම පොස්ට් කවුන්ට් එක අතරේ ඉන්න ත්‍රෙඩ් එකක් නොදාපු පලවෙනි කෙනා ඊලග එක දාන්න ඔනි......දැනට ඉන්නෙ අශී නේ..අන්න එ වගෙ......වැඩිම පොස්ට් අතරේ ඉන්න ත්‍රෙඩ් එකක් නොදාපු කෙනා දාන්න ඔනි......නැත්නම් මේක විකාරයක් වෙනවා.......
ලාහෙට...