1. COPS

    GYM යමු : ~ Part I ~

    Daily ekama muscle ekata workout karana eka awulda?...Leg workout?
  2. COPS

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    Ithuru tika hamba wuna... :cool::cool:
  3. COPS

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    Patta mcn.... Meka europe walath thibuna bike ekak wagei...
  4. COPS

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    Old Commercial:cool: x1N1l2-DkMs
  5. COPS

    බව්වා_හොඳම_යාළුවා

    Patta mcn... මමත් මාර ආදරෙයි බල්ලන්ට:love:. අපේ ගෙදර කලින් හිටිය බල්ල මැරුනට පස්සෙ ආයෙ ගෙදර ඇති කරන්න දෙන්නෙ නැහැ....:(:(
  6. COPS

    කුක්කුබා

    Camera eke flash light 1 podi unge as dekata hodha naha. Saththungeth podi unta hoda naha....:no::no:
  7. COPS

    VTR 250

    මේ Link එක බලන්න... http://www.elakiri.com/forum/showthread.php?t=1492201
  8. COPS

    bike trip

    මේක තනිකරම Supermoto Bike වලින් යන Enduro ගමනක්නෙ...:oo: මමනම් මලාට මගෙ Bike එක මේ වගේ පාරකට දාන්නෙ නැහැ...:no::no:
  9. COPS

    මිෂෙල් රයිම්ස්

    "sihina isawwa" teledrama eke video clip nadda mcn balanna...?
  10. COPS

    මිෂෙල් රයිම්ස්

    :(:( Issara kaale diya kinduriya tele drama eke meya godak lassanai....
  11. COPS

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    Ela Mcn... Hodata hoyala balala ganin... Hadissi wela leda godakata salli yata karannanam epa... Ehema wunoth ubata bike eka epa wei.. matath bike pissuwa hadunama thawa podden leda godawal wagayak ganna giya... Kohomahari mage massina thamai tikak inna kiyala hoda bike ekak hoyala dunne...
  12. COPS

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    :cool::cool: එල මචන්... හොද Jade එකක් ගන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව. සමහර අයට Hornet එකට වඩා Jade එක ලස්සනයි කියනව. අනිත් අයට Jade එකට වඩා Hornet එක ලස්සනයි කියනව. අනේ මන්ද මමනම් ඔය Bike දෙකටම ආසයි. කොහොම වුනත් Jade එක දුර ගමන් යන්න සැප පහසු Bike එකක්....:love:
  13. COPS

    බයික් 1ක් ලස්සන..........

    Mokakda Bike 1...? Phone Mount 1k Handle 1ta set karaganna. eBay eke thiyenawa Gear Indicator... 1k balala set karaganna. Bike 1 hodata polish ekata thiyenawanam mokuth one naha....
  14. COPS

    Computer වැඩකාරයොන්ගෙන් උදව්වක්....?

    Computer වැඩකාරයොන්ගෙන් උදව්වක්....? Battlefield 3 Game එක දැම්මට වැඩ කරන්නෙ නැහැ:sorry:.Direct X Download කරල Install කලා... ඒත් මේ Error එක එනව:(:(. Vga Card එක GTS250. කොහොමද මේක හදා ගන්නෙ..? හොද Direct X එකක් Download කරගන්න link එකක් පුලුවන්නම් කියන්න.

    No contents