ජනප්‍රිය ම ත්රෙඩ් නිර්මාණ කරු
ඩොඩෝ මහත්තයා :yes:
https://www.elakiri.com/forum/member.php?u=563080
සුපිරි ත්රෙඩ් ගොඩක් දාල තියෙනව , මහන්සි වෙල වෙලා අරන් ට්‍යප් කරලා ..
ගොඩක් ජිවන අත්දැකීම් එලකිරියෙ බෙදා ගන්න මහත්මයෙක් ,
යනගමන් මෙතුමාගේ ත්රෙඩ් කීපයක් බලන්න ,පහත
ලින්කුව ට කොටාගෙන කොටාගෙන...