මම දන්නවා අපේ එලකිරි එක කොල්ලෝ කෙල්ලෝ ඕපදූප අහන්න හරි ආසයි කියලා :rofl: :P
ඉතින් මං කල්පනා කලා සතියකට දෙපාරක් වගේ Hollywood ඕපදූප thread එකක් දාන්න ;)
මේකේ ඉතින් ඕපදූප කිවුවට ඉතින් අනං මනං නැතිවමත් නෙවෙයි :shocked: :rolleyes:
ඔන්න අද තමයි පලවෙනි කොටස.. :D බලලා හොදයිද කියන්න :cool: :yes...