1. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    හිත හදා ගන්න බෑ... ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ඔබ මගේ වෙන්නේ නෑ ...ඉතින් අපි අපේ වෙන් නෑ :(:(:(
  2. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    අහ .... කෝ දරුවා නිදිද ???? හාමිනේ සනීපෙන්ද ???? පවුල් වුනාට පස්සේ දැන් ඔයා මේ පැත්තේ එන්නෙම නෑ නේද ??? :baffled::baffled::baffled:
  3. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    එළකිරි .... යමු යමු .... මම 3 months ඉන්නවා :):):)
  4. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    lol ... ඇයි දන් නෑ බලන් හිටියේ ... මම ගියා මලක් කඩල එන්න :sorry::sorry::sorry:
  5. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    අහ කොස් ඇට mj මීයාත් ඉන්නවද???? :P:P:P
  6. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න මමත් ආව .... මෙතන මොනවද වෙන්නේ ??? :nerd::nerd::nerd:
  7. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෑ .... රෑටත් නිදියන්න ඕන :rofl::rofl::rofl:
  8. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෑ ඒ සමිතාගේ දුවමයි කියල තහවුරු වුණා :P:P
  9. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    අයියෝ ලස්සනම song එකක් .. මැදදී හිට්ටා :(:(:(:( මරු voice එක .... සමිතා voice එක මයි
  10. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    යකෝ මම දැන් පොල් බුරුව කියලත් කිව්වද ???? මෙයා බොරුමයි කියන්නේ ... තමන්ට අදාල නම ඔලුව වටේ දෝන් කාර දෙනවද කොහෙද :baffled::baffled::baffled:
  11. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    පියඹා .... යනවා මා ආකාසයේ
  12. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    :growl::growl::growl: කවුද බොලේ අපි නොදන්න අරය ???
  13. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් දැන් ඒකෙ ගන්නම දෙයක් නෑ :(:(:(
  14. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    පොඩි වැඩක් සෙට් වුණා ... රෑ වෙලා ආයෙත් සෙට් වෙන්නං :D :D :D කට්ටිය මම එනකං විනීතව හැසිරෙන්න හොඳ ළමයි වගේ :P:P:P
  15. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොලේ පොඩ්ඩක් misplace වෙලා අයියෝ ... හරියට fix වෙයිද බලන්න ටිකක් ඔලුවෙන් ඉඳල බලන්න හිතුණා:rofl::rofl::rofl:
  16. U_knw_me

    2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

    කවුද බොලේ නිසංසල :nerd::nerd::nerd: මොනවා වුනත් ලස්සන songs request කරනවා :yes:

    No contents