හැමෝම දිය ඇලි වලට කැමති ඇති නේද? කව්ද අකමැති නේද? මේක රි පොස්ට් ද දන්නෙත් නැහැ. මට හිතුන අපේ ලංකාවේ තියන දිය ඇලි ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න. ඔයාලටත් පුළුවන් මේකේ ඔයාල දන්න අපි නොදන්න දිය ඇලි ගැන පොස්ට් කරන්න. ඔන්න එහෙනං මම පටන් ගත්තා.
මම දන්න තරමින් ලංකාවේ ගොඩක් දිය ඇලි තියනවා. ගොඩක්ම තියෙන්නේ...