1. TakurZ

    දුකයි අම්මාපල්ල..

    තැන්කු නිශා :)
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    ඒවා සොයන්නට පො‍ලිසිය අවැසි නැත උඹ වගෙ යකුන් දෙන්නෙක් හොදටෝම ඇත :lol::P
  3. TakurZ

    ඒ ඉස්සර

    ස්තූතියි :)
  4. TakurZ

    දෙපද පද ගැටුම්

    මම නැතුවාට කවියන් මෙහි බොහෝ ඇත පරිප්පු මොටද හත්මාලුව රසට ඇත :yes::D
  5. TakurZ

    දෙපද පද ගැටුම්

    ඇත්තයි නංගි මම ටියුෂන් ගියා තමයි ගුරා වෙලා මම ටියුෂන් දුන්න තමයි ගෝලයා වුනේ ඔය යක්පැටියාම තමයි දැන් ඔය දෙන්නෙ ඒකට ගුරු පඩුර තමයි :yes::D:D
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    මේකයි යකෝ සිද්දිය මට උනේ එදා‍ වැඩකට පිටට යන්නට වුනි ගේ හැරදා ‍ :yes::D:D
  7. TakurZ

    දෙපද පද ගැටුම්

    හැංගී ඉන්න මල්ලියෙ මට අවැසි නැත එළකිරි එන්න මම ගෙදරත් හිටියෙ නැත :yes::D
  8. TakurZ

    විදුලි පුවත

    :D :D
  9. TakurZ

    ඒ ඉස්සර

    හි හි ඒ ටිකත් එකතුවෙච්චදෙං එහෙනම් ;) මරල දාන එකනම් දරුණු වැඩිද මංදා :P
  10. TakurZ

    දුකයි අම්මාපල්ල..

    ඒකනෙ මචං :P අන්තිමේදි මම මැටි උනෙමි:P
  11. TakurZ

    දුකයි අම්මාපල්ල..

    ස්තූතියි මචං :)
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    කලකට පස්සෙ එළකිරියට ගොඩ වුනෙමි දෙපද ගැටුමෙ උඹලගෙ දුක සැප අසමි :yes::D:D
  13. TakurZ

    දුකයි අම්මාපල්ල..

    :yes::yes::P thnx mcn :)
  14. TakurZ

    මෙන්න කෙල්ලෙක් නානවා (Blue- නිල්)

    හි හි නානව නේ :P
  15. TakurZ

    උත්තර ලියමු

    හි හි මම නම් ඕවා දන්නේ නෑ ඕං :P
  16. TakurZ

    දුකයි අම්මාපල්ල..

    දුකයි අම්මාපල්ල.. ඒ කාලේ පොඩිකෙල්ල මම හිතුවෙ මැටිමල්ල.. විකසිතව පිපුණ කල නිල්පාට කටරොල්ල.. මගෙ හිතත් වී ලොල්ල නොවී මගෙ කට මෙල්ල 'හායි' කියවුනි කෙල්ල... ඒකිගේ ගෙරවිල්ල දැන් මේකි පඩකෙල්ල.. සපත්තුව ගති අල්ල වැනිෂ් වුනි මේ කොල්ල.. යකෝ මේ අර කෙල්ල මං කිව්ව මැටි මල්ල දුකයි අම්මාපල්ල...
  17. TakurZ

    හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

    ආහ්.. උඹ හෝර්ටනුත් ගියා එහෙනම්. එහෙදි නේද උඹ අර වල්ඌරෙක් දැකල රෑ තොවිලෙකුත් නැටුව කියන්නෙ:P උඹ පිංතූරගත්ත කියල අද තමයි දන්නෙ. උඹ කැමරාවක්වත් අල්ලන්න දන්නැතුවනෙ හිටියෙ :P ඒ කොහොම වෙතත් ත්‍රෙඩ් එකනම් මරේ මරු :)
  18. TakurZ

    ඒ ඉස්සර

    උඹලටත් ස්තූති වේවා :)
  19. TakurZ

    ඒ ඉස්සර

    ස්තූතියි මචං උඹලගෙ කමෙන්ටුවලට :)

    No contents