1. TakurZ

    දෙපද පද ගැටුම්

    ජේඩී මලයා මිදුලත් අතු ගානවලූ කෙල්ලන්ගෙන් ලගදි ඉල්ලාගෙන නානවලු :yes::D:D:P
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    මතකයි උඹේ හොර වැඩ කොල්ලෙක් දැකලා පැන්නුවෙ උඹමනේ ඒ කොල්ලට ගහලා :yes::D:D:P:P
  3. TakurZ

    දෙපද පද ගැටුම්

    සුදු ද කලුද මා නම් නෑ නොව දන්නේ සමා කොලුව ජේඩීවද අදු නන්නේ :yes::confused:
  4. TakurZ

    දෙපද පද ගැටුම්

    අෆ්ෆටහුඩු සමා කොලුව මාර එකා වහසි දොඩනවා ඌටම කියා යකා :yes::D:D:P
  5. TakurZ

    දෙපද පද ගැටුම්

    සිතේ සුවය හැම ලෙඩටම අවුසදය හිත ලෙඩ උනොත් නම් හැමටම කරදරය :yes::D:D
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    ස්තූතියි සමා උඹෙ සුභ පැතුම් පොදී සත්තයි සුව වෙනව පියාට මේ ළගදී :yes::D යක්කුන් දැකල බියවී මම දිවීමට හීනෙන් තමා ඒ නම් නොව සැබෑවට :yes::D:D:P:P
  7. TakurZ

    දෙපද පද ගැටුම්

    ස්තූතියි මලයෝ, සුභ පැතුවාට කාරි නැතේ නැටුමක් හෙම නැටුවාට :yes::D:D:P
  8. TakurZ

    දෙපද පද ගැටුම්

    සල්ලී මොටද අයියේ ඔබෙ පැතුම් ඇතී මල්ලී ළග පියාට කිසි දුකක් නැතී :yes::D:D
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    බෙරයක් ගැන යක්ෂය බෙරිහන් දෙනවා බෙරේ පලුවකුත් නෑ ඌ නැටවෙනවා :yes::D:D:P:P
  10. TakurZ

    දෙපද පද ගැටුම්

    කවුරුන් කෙලෙස කීවත් ඔබ දත යුතුය ඇත්තේ පැත්ත දන්නේ ඔබගේ හිතය :yes::D:D වල් වැඩ කරන්නට මා ළග හරක් නැත අංශභාගෙ පියාට වැළදිලා ඇත :yes::yes: ඇත්තයි අක්කෙ පියාට සළකනව අපී ඔහු හින්දයි මෙහෙම ඉන්නේ වෙලා හැපී (happy) :yes::yes::yes: මගේ ලෙඩේ මං ගාවම තිබිච්චදෙන් ඒ ගැන කියන උඹලා...
  11. TakurZ

    මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows

    ඒ කියන්නෙ මාරෙව දන්නව කියන එකනෙ:yes::P:P
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    වෙන්නී නෙමෙයි බොල මම යලි සෙට් වෙන්නා මෙහෙම ගියොත් උඹ නම් හොද හැටි කන්නා :yes::D:D:D:P උඹේ අමාරුව තියාන මට කියනා බෙහෙත් ගන්න උඹමයි යන්නට ඕනා :yes::D:D
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    සුභ පතනවා යක්ෂය මල්ලියෙ උඹට ළගදිම උඹත් ලං වේවා දහදහට :yes::D:D:D එහෙම කියනවද මල්ලියෙ මෙය බලලා ඕනෙ ටොපික් එකකට ඇත මග ඇරලා :yes::D:D
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    පියාණන්ගෙ බෙහෙත් ඉවර වෙලා ඇත ඒවා ගෙනෙන්නට දැන් යා යුතුව ඇත :yes::D:D
  15. TakurZ

    දෙපද පද ගැටුම්

    අක්කේ උඹේ නුගුණක් මම දන්නෙ නැත ඵල ඇති ගහට ගල් නම් වැදෙනවා ඇත :yes::D:D:D
  16. TakurZ

    මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows

    ස්තූතියි මචෝ. මේ අන්තිම ද මන්දා :) thnx :):) හි හී :) ටෑංකියු වේවා :):)
  17. TakurZ

    දෙපද පද ගැටුම්

    [/B] මං නැතුවත් කවිකාරයො බොහෝ ඇතී ගේමට නැතත් ෆන් එකටම කවි ලියතී කවියෙන් කරන ගැටුමකි මේ පාලු නැතී ඨාකුර් නැතත් උගෙ මතකය මෙතන ඇතී :P:sorry::sorry::(:(:):):D:yes::yes::D:):):(:(:sorry::sorry::P
  18. TakurZ

    දෙපද පද ගැටුම්

    තොපි කොහෙ ගියත් පද ගැටුමෙදි මඩ කාලා පදම් වෙලා ඇත දැන් හොදටම නාලා :yes::D:D:P:P
  19. TakurZ

    දෙපද පද ගැටුම්

    පැරදී පලා යන උන් මෙහෙමත් කියතී රිලා ගතිය පාමින් උන් සිනහ වෙතී :yes::D:D:P:P:P
  20. TakurZ

    දෙපද පද ගැටුම්

    එළකිරි එකට වෙන රිළවෝ ඕන නැතී බෑන් කියන රිලවා හොදටෝම ඇතී :yes::D:D:P:P මගේ පාලනය ගැන උඹ තැවෙනු කිම උඹේ පාලනය නෑ නොව උඹ ළගම :yes::D:D:P:P:P

    No contents