අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග#
ඔන්න අද අන්තිම කොටුවට පැන්නා.. ඒ කියන්නේ කොටු 11 සම්පූර්නයි දැන්. ඉතින් මේ ගමනෙදි මගේ එක්ක හිටපු හැමෝටම මුලින්ම ස්තූති වන්ත වෙනවා.
ඉතින් හැමදාම වගේ විශේෂ දවසකට කට්ටියට අලුත් මොනවා හරි දෙන නිසාත්, කලින් වතාවේ වුන පොරොන්දුවකුත් තියන...