1. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    bump
  2. amila256

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi note 3 pro එකේ call quality අවුලක් තියෙන කවුරු හරි ඉන්නවද? මගෙ phone එකේ 3G on කරල තියෙද්දි call එකක් ගත්තොත් සද්දෙ කැඩි කැඩී ඇහෙන්නේ, පැහැදිලි නෑ පොඩ්ඩක්වත්:baffled: MIUI 7.3.2.0 තියෙන්නේ
  3. amila256

    KM Player එකේ ads Remove කරන විදිය

    hide වෙනවා බන් නියෙමට, මගේ නම් කිසි අවුලක් නෑ, උඹ player එක update කරල බලහන්:yes:
  4. amila256

    KM Player එකේ ads Remove කරන විදිය

    PotPlayer දා ගනින්, කිසි අවුලක් නෑ............:yes:
  5. amila256

    Elakiri Sony Xperia Club

    Menna mekak thamayi den use karanne. Sony Xperia SP
  6. amila256

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයික් එක නම් සාමාන්‍යයෙන් හොඳ තත්වයේ තියෙනවා, ඉක්මන් එකේ ගනන් එක්ක බැලුවම නම් ශේප්, ඒත් ඉක්මන් එකේ ගනන් ටිකක් වැඩී නේද?
  7. amila256

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    bump
  8. amila256

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    volty eke aluth model eka oka, bande awul wenna be kohomath:yes:
  9. amila256

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Machanla, 155000 kata discover 125 (2014) ekak paduda?:confused: 17000km wage thamyi duwala thiyenne number eka BAZ-
  10. amila256

    Best tyre brand for a Van

    :):) ela machn thanks:) :) thanks wewa:)
  11. amila256

    Best tyre brand for a Van

    වෑන් එකේ පිටිපස්සෙ ටයර් දෙකම ගෙවිලා තියෙන්නෙ සිංහලු,:dull: අලුත් දෙකක් දාන්න වෙනවා, ගැස්සීම අඩු, හොඳ grip එකක් තියෙන ටයර් brand එකක් recommend කරහල්ලකෝ :)
  12. amila256

    Pulsar 150 or Suzuki Gixxer ?

    kathawa nam eththa thamyi, thanks machn:)
  13. amila256

    Pulsar 150 or Suzuki Gixxer ?

    :) ela ela machan. thanks! :) elaz, thanks machn:) elaz:)
  14. amila256

    Pulsar 150 or Suzuki Gixxer ?

    එල මචන්, තෑන්ක්ස් වේවා:) 150ns එක නම් අවුල් කියනවා නේද බයික් එක, ඒකයි ලිස්ට් එකෙන් අයින් කරලම දැම්මේ. fz, hornet160 ගනන් වැඩී හොඳටම:dull:. TVS, Hero ත් හරියන්නේ නෑ, එහෙම ගියාම මේ දෙක විතරයි ඉතුරු උනේ:nerd:
  15. amila256

    Hancok Discovers Singapore!

    pattayine bola...:) math yanna one dawasaka... :D

    No contents