1. A

    තවත් නමට අමාත්‍යවරු 21ක් පත්කෙරේ. 🔴බ්‍රේකින්

    උද්ගෝසකයිනේ මෙන්න ඉල්ලු ඩයනා ඇමතිකමකුත් එක්ක දුන්නා...බඩු ගසල ගන්ජ ගසල ඉදපල්ලා..Amoo ammooow...hikiz...ස්වයන් වින්දනෙයි ෆ්ලෑසර් සීන් එකයි බැක්ෆයර් කරන්න සීතා ඩයනා දුන්න වගෙ
  2. A

    ජවිපෙ යුතුකම

    No JVP or SJB should come and join to Galle face..
  3. A

    Fishing industry ගැන දන්න අය උදාව්

    elane..koheda ganna tiyenne...Eden uncle gawada
  4. A

    Fishing industry ගැන දන්න අය උදාව්

    fish washing cutting packing include wenawada Fishing industry kiwwama??
  5. A

    BREAKING NEWS : මහින්ද එක්ක සකඡ්චාවකට කට්ටිය කැමති වෙලා

    ඔතන පක්ශයක් නෙවෙනෙ ඉන්නෙ ඉතින් නියෝජිතයො කියල ජාතියක් නෑ ඕකෙ.... ඔක්කොම එක්ක සාකච්චා කරන්න වෙනවා...ඉල්ලීම ගෝටගෝහෝම් කිවනම් ඒක හැර වෙන කතා කරන්න දෙයක් නෑනෙ... සාකච්චා කරන්න ඕන ඊලගට එන නායකයො එක්ක විතරයි... ජොනීල මහින්දල දවස් කිපෙකට කලින් ඒගොල්ලොන්ගෙ ගෝලයො ටිකක් ඔතනට බස්සල ඉන්නවනම් ඒ සෙට් එක එලි...
  6. A

    Fishing industry ගැන දන්න අය උදාව්

    Fishery industry ekata ayithi wena dewal monawada? Malu allana eka witarada?
  7. A

    Fishing industry ගැන දන්න අය උදාව්

    මචන්ල fisheries process එකේ් steps මොනවද? Fishing, washing sorting grading cutting producing product to market ද? Fishery industry= fishing industry ? ඔකෙ වෑඩියෙන්ම බරක් දරන්නෙ fishing step එකේදි නේද මාලු අල්ලල තමන්ම ප්‍රොසෙස් කරල විකුනන කොම්පැනිද නැත්නම් මාලු සල්ලිවලට අරන් ප්‍රොසෙස් කරල...
  8. A

    බනිස් කෑම

    අරගලය කරන අයගෙ සටනට උදව් කරන්න මේවගෙ කරනව ඇති Media
  9. A

    බනිස් කෑම

    සිරසෙ කෝලි කුට්ටු වලට දිවනොගා ඔතනට එන්න බෑ කොහොමත්
  10. A

    🔴BREAKING NEWS පුටු සෙල්ලම පටන් ගැනේ.

    Making stable government with same existing corrupted shitty politokkoz is what?? Going to unending hell of misery.
  11. A

    ඇත්තද බොරුද දන්නෙ නෑ.විය හැකියි

    මෙතන රටට යහපතක් වෙන තීරනයකට එන්න කෙසේවත් ඉඩ නොදෙන්නෙ මැක්කෝ විසින්. උන් එක එක උපාය එක එක උගුල් අටවනවා. විරෝදතාකරුවන් වගේ උන්ගෙ එවුන් එවයි ඕව අල කරන්න. මැක්කො හරහා රට පුරා උන්ගෙ පෙලපාලි ඇතිකරන් අවිත් හැප්පෙන්න දෙගොල්ලො...මේව කරන්න කරන්න ආන්ඩුව කුජීතෙන් කුජීතෙටම වැටෙනවා එකයි වෙන්නෙ
  12. A

    හොරු එලවන්න ආ මිලියනයේ විරෝධතාකරුවෝ ආධාර මුදල් තරගෙට කොල්ලකති.. සන්නස්ගල එලිපිට බැණවදී..

    කොකුදාගන්න, බකල් කරන්න, ලෙඩ දාන්න සෙට් හැම තැනටම සෙට් කරල ඇති...ආන්ඩුව සුපුරුදු පරන පාරෙම යන්න හදන්නෙ
  13. A

    තිරය පිටුපස පිටපත් ගොඩක් ලියවෙනවා වගේ

    SLFP is being blackmailed :lol: :lol: :lol: :lol: :lol: :lol: ඔතන රට ගොඩගන්නයි අරකයි මේකයි කතා කෙප්ප. කෙලින්ම පුපදෙනවද හිරේ යනවද අහන්න ඇති...පුපදෙනව කියල එන්න ඇති ------ Post added on 1649696223
  14. A

    පාස්කු ප්‍රහාරයේ අලුත් තතු :P

    https://divaina.lk/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%87%E0%B6%B8%E0%B7%90/
  15. A

    🔴BREAKING NEWS පුටු සෙල්ලම පටන් ගැනේ.

    https://divaina.lk/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%87%E0%B6%B8%E0%B7%90/
  16. A

    තිරය පිටුපස පිටපත් ගොඩක් ලියවෙනවා වගේ

    https://divaina.lk/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%87%E0%B6%B8%E0%B7%90/
  17. A

    🔴BREAKING NEWS පුටු සෙල්ලම පටන් ගැනේ.

    MY3 licks foots to get free from Easter attach negligence allegation on law reports
  18. A

    තිරය පිටුපස පිටපත් ගොඩක් ලියවෙනවා වගේ

    SLFP betrayal ,only because My3 to free from Easter case allegation

    No contents