මුදලාලිගේ_වයිෆ්
මේ සිද්දිය සතියකට ඉහතදී සිද්ද උන සිදුවීමක්. අපේ කඩේට සාමාන්‍යයෙන් බඩු ගේන්නේ බණ්ඩාරවෙලින්. හාල් එළවලු වගේ දේවල්. අපි ගන්නේ එක තොග වෙළඳ සලකින්. එකේ හාල් වලට අමතරව එලවලුත් තොග වශයෙන් දෙනවා.
පහුගිය දවස් වල රෝල්ස් කට්ලට් වලට දාන බතල මයියොක්කා ඉවර වෙලා මම ගියා බණ්ඩාරවෙල තොග...