හරියටම හරි උබ කියන එක. මෙතන තියන එකම අවුල අරූ වාහනේ නවත්වන්නේ නැතුව යන එක. ඔය ගැනිට ඔය කන්නාඩිය වැදුන එක දැනෙන්නේවත් නැතුව ඇති. මොකද කන්නාඩිය ඇතුල් පැත්තට යමක් වැදුනම ඇකිලෙනවා. තව දෙයක් තමයි ඔය වාහනේ හරස් කරලා නවත්තපු එකාට කවද හරි තේරෙයි ඔයවගේ වැඩක් තමන්ටත් උන දවසක.
මේ කොහොම උනත් යමක් සිද්ද...