ඔය වගේ සර්ලට දුවන්නත් බෑනේ හයියෙන් , අපේ ඉස්කෝලෙ එහෙම කොල්ලො අහුමුලු වල ඉඳන් හූ කියනවා අරූට රිදෙන්නම.. දැන් උබලගෙ ඔය වගේ සර් කෙනෙක්ට " හූ.......... කොඩිතුවක්කුවා,,, දනගපිය (ඔය කාගෙ හරි ටීචර් කෙනෙක්ගෙ නමක් දාලා ) කකුල් ගාව, හූ......... " කිවුවාහ ඉතින් ඒ සර්ට මාසෙකටම ඇතිනෙ...:P