1. Flyboy

    ව්‍යංගාර්තය

    මොකක්ද බන් ඔය ත්‍රේඩ් එක? බෑන් කලාට බය වෙන්න එපා බන්. මොකෝ අපිට සල්ලි යන එකක්යැ... :lol::lol::lol::lol::lol:
  2. Flyboy

    ව්‍යංගාර්තය

    Hari Hari.. baduma tama dan ubata... Mama kiwwa ne ubata, jungiyak gaaunoth ledak tama kiyala :angry::angry::angry:
  3. Flyboy

    ව්‍යංගාර්තය

    එව්ව කියන්න බෑ ගොයියො...:angry::angry::angry:
  4. Flyboy

    Heavy Rain

    aaa.... Mama dakka ude baddak gahak uda innawa.. Ube ekada danne na :P
  5. Flyboy

    ව්‍යංගාර්තය

    ආ වෙදෝ.... කොහෙද මෙච්චර වෙලා ගිහින් හිටියෙ? මොකෝ ගෙදරට වතුර දාලවත්ද? :rofl:
  6. Flyboy

    වැහි දවස

    අනේ මගෙ පැටිය... හොරා වගේ පරක්කු වෙලා ආව නේද? සීතලයිද ඔයාට..?
  7. Flyboy

    I am a Muslim woman

    funny...
  8. Flyboy

    ANOTHER CAUGHT @ ODEL

    Ithin ubata amaruda? :baffled:
  9. Flyboy

    ලක්බිම and Porn star

    Aaaa... Uba tawa fake ekak hadan awada? dan okkoma fake 4 da? 5 da? ubema post ekata fake walin comment dagena hitapan..
  10. Flyboy

    ලක්බිම and Porn star

    Eka hari.. Mage point eka meccharai.. Photoshop or not these things should not be published anywhere.
  11. Flyboy

    වැහි දවස

    :lol::lol::lol::lol::lol:
  12. Flyboy

    First Love Park Begins IN SRI LANKA

    Love karanna tanak mokatada ban.... Mama nag kiyanne one tanaka kiss karanna nidahasak tiyenna one..
  13. Flyboy

    ලක්බිම and Porn star

    E unata uba kiyanne meke photoshop un naa kiyala ne... Uba nokiya kiyanawa porn hoda na kiyala.. Harine?
  14. Flyboy

    ලක්බිම and Porn star

    සම්පූර්න ඇත්ත... හැම රෙද්දටම කෑගහන ඊනියා කාණ්තා සංවිඪාන ඇයි මේවට සද්ද නැත්තෙ...?
  15. Flyboy

    ලක්බිම and Porn star

    Soo... what's the point? If someone is appearing in a porn it's their life. They are not showing it to u forcibly. What's the necessity of publishing it on paper.. Some of them may not even have an idea that they are being filmed... උඹලට හොදයි කට ඇරගෙන ඕව බලල ආතල් ගන්න. ඒවගෙ හිටපු උන් තමා හොද...
  16. Flyboy

    The end of Rajapakse family.

    Sinhalaya modaya.. Kawum kanna yodhaya... Ubata pissuda ban? Mun wa nag hadanna ba...
  17. Flyboy

    ලක්බිම and Porn star

    මාත් ලක්බිම පැත්තෙ... දැන් ලංකාවෙ කිසිම හොර මැර කමක් වෙන්නෙ නෑ.. කොහෙවත් වන්චාවක් නෑ...ස්ත්‍රි දුශන වෙන්නෙම නෑ.. මිණී මැරුම් නෑ.. තනිකරම ධර්මද්වීපයක් මේක දැන්. එහෙම එකේ ඉතුරු වෙලා තියෙන ලොකුම වැරැද්ද මෙච්චරයි. එක හින්ද ඕක පත්තරේ දාපු එකමයි හොද.. ලක්බිමට ජය වෙවා.. ඔහොම දිගටම නොමිලේ කඩේ යමු..

    No contents