1. Flyboy

    අඩන්න ඉන්න මිනිහාට අගිල්ලෙන් ඇනීම හෙවත් &#

    Math wada banz.. Meka eka parata apu wassak nevei ne... Ude pandarin nagitala parata bahinna one mehema dawasata... Hugak un gedara budi tama... :angry::angry::angry:
  2. Flyboy

    ව්‍යංගාර්තය

    ඕවත් වැඩද මල්ලී :P
  3. Flyboy

    අඩන්න ඉන්න මිනිහාට අගිල්ලෙන් ඇනීම හෙවත් &#

    අඩන්න ඉන්න මිනිහාට අගිල්ලෙන් ඇනීම හෙවත් &# අඩන්න ඉන්න මිනිහාට ඇගිල්ලෙන් ඇනීම හෙවත් ලංකාවට වැස්ස වැටීම. කොහොමටත් වැඩක් කරන්න කම්මැලි සිංහලයින්ට මරු පල්ලම.දැන් ඉතින් ගෙවල් වලට වෙලා හොදට පොරවගෙන නිදා ගනිල්ල.. රටට දෙයියන්ගෙම පිහිටයි!:angry::angry::angry::angry:
  4. Flyboy

    ව්‍යංගාර්තය

    ROFL.... Rep ++ for u
  5. Flyboy

    ව්‍යංගාර්තය

    අපි එහෙමයි මචන් ;)
  6. Flyboy

    ව්‍යංගාර්තය

    එහෙනං රටඉදි ගෙඩි දෙකක් කසිප්පුවල දාල දවස් හතක් තියල කාපන්... වැඩේ හරියයි. :lol::lol::rofl::rofl::lol::lol:
  7. Flyboy

    ව්‍යංගාර්තය

    අඩෝ කව්ද අපේ වෙදාට නොන්ඩි දාන්නෙ...? :P
  8. Flyboy

    ව්‍යංගාර්තය

    ෆිඩෙල් කැස්ට්‍රෝ ගැන වෙන්න ඇති උඹ කියන්නෙ..... ;)
  9. Flyboy

    ව්‍යංගාර්තය

    සහතික ඇත්ත මචන්.. කියුබාවට පුලුවන් ඕනෙ එකක් වෙනස් කරන්න... හැබැයි මම අත් දැකීමෙන් කියන්නෙ. කොල්ලො 100කට එකතු වෙලා වැඩක් කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව. ඔතනට එක කියුබන් කාරයෙක් ආවොත් අර වැඩෙත් ඉවර‍යි, කොල්ලො ටිකත් එකාට එකෙක් නෑ, කොල්ලන්ට වෙන වැඩක් හරියට කර ගන්න තියන්නෙත් නෑ... :angry::angry:
  10. Flyboy

    ව්‍යංගාර්තය

    අනේ ඒකනෙ.. මේ කොල්ලන්ටත් ඕනෙ නැති රෙද්දක් නෑ නේද? :rofl:
  11. Flyboy

    ව්‍යංගාර්තය

    ඉතින් ඔය දන්නෙ ඔයා හොදට... රට ගැන වැඩි විස්තර කියල දෙන්න පුලුවන් නොමිලේ.... :P
  12. Flyboy

    ව්‍යංගාර්තය

    කියුබාව කියන්නෙ මොකක් කියලද ඇත්තටම ඔයා හිතන්නෙ? :rolleyes:
  13. Flyboy

    This kolla got super guts.....

    Mee umba neda?
  14. Flyboy

    ව්‍යංගාර්තය

    අනේ පව්. මෙයාට තේරිලා නෑ... ඔයා හවස් වෙලා ආවොත් මම එකින් එක පැහැදිලි කරල දෙන්නංකො පැටියො ඔයාට.. :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
  15. Flyboy

    ව්‍යංගාර්තය

    ඔව් ඉතින් එහෙම වෙන්න ඕනෙනෙ... විජය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉදලම හැමෝම කියුබාවට යට‍යිනෙ.... :D:D
  16. Flyboy

    ව්‍යංගාර්තය

    Hugak un kubawa akramanaya karana eka loku wadak kiyala hithuwata oka gemak nathi simple wadaki... Just need the talent ;)
  17. Flyboy

    Colombo

    Colombo koheda ban one?

    No contents